කෝවිඩ්- 19ගෝලීයවසංගතතත්ත්වයතුළආගමිකනායකයන්ගේඅභිමතභූමිකාඅටපිළිබඳCORRECT-19ආකෘතිය

Nwany විජේසේකර, දිමන්ත ජයසිංහ
{"title":"කෝවිඩ්- 19ගෝලීයවසංගතතත්ත්වයතුළආගමිකනායකයන්ගේඅභිමතභූමිකාඅටපිළිබඳCORRECT-19ආකෘතිය","authors":"Nwany විජේසේකර, දිමන්ත ජයසිංහ","doi":"10.51595/11111122","DOIUrl":null,"url":null,"abstract":"ආපදා, හදිසි තත්ත්ව, ගැටලුකාරී අවස්ථා ආදී වූ විවිධ අභියෝගාත්මක අවස්ථාවන්හිදී ආගමික නායකයින්ගේ උපකාරය නන් අයුරින් සමාජයට ලැබේ. කෝවිඩ්-19 කාල පරිච්ඡේදයද, ලෝකයේ විවිධ ප්‍රජාවන්ට ඔවුන් දක්වන එම දායකත්වය පිළිඹිබු වන අවස්ථාවකි. නමුත්, ඇතැම් ආගමික නායකයින් මෙම ව්‍යසනය පාලනයට ලබා දී ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියා කළ අවස්ථා ද දක්නට ලැබේ, නිදසුනක් ලෙස, සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අවනත නොවන අයුරින් පිරිස් එක් රැස් වන ආගමික වැඩසටහන් පැවැත්වීම දැක්විය හැකිය. එමනිසා, මෙම ව්‍යසනකාරී තත්ත්වය තුළ ඒ සඳහා ආගමික නායකයින්ගේ භූමිකාව ධනාත්මක හා ඍණාත්මක යන දෙආකාරයෙන් ම බලපැවැත්වන බව පැහැදිළි වේ. Resilience Research, Training and Consulting ආයතනය Awareness with Human Action (AHA) ව්‍යාපෘතියේ දායකත්වයෙන් හා යුරෝපා සංගමයේ අනුග්‍රාහකත්වයෙන් කෝවිඩ් 19 (කොරෝනා) ගෝලීය වසංගත තත්වය තුළ ආගමික දායකත්වය තුළින් ප්‍රජාව සවිබල ගැන්වීම (CORRECT-19) යන තේමාව යටතේ ව්‍යාපෘතියත් දියත් කරනු ලැබේ. CORRECT-19 ව්‍යාපෘතියෙහි කොටසක් ලෙස, අප විසින් ශ්‍රී ලංකාවේ විවිධ ආගමික, ඇදහිලි/ විශ්වාස, සහ ආධ්‍යාත්මික සම්ප්‍රදායන් වලට අයත් නායකයින් සමඟ කෝවිඩ්-19 තත්ත්වය තුළ ඔවුන්ගේ දායකත්වය පිළිබඳව කණ්ඩායම් සාකච්ඡා සහ පුද්ගලික සම්මුඛ සාකච්ඡා සිදු කරනු ලැබේ. මෙහිදී, අප විසින් අපේක්ෂිත චර්යා, අනපේක්ෂිත චර්යා සහ අපේක්ෂිත භූමිකා හඳුනා ගැනීම සඳහා ප්‍රමුඛ බටහිර වෛද්‍ය හා වසංගත රෝග පර්යෙෂණ ක්‍රම අපේක්ෂිත/ අනපේක්ෂිත චර්යා හඳුනා ගැනීමෙහි ප්‍රධාන සාධකය ලෙස භාවිතා කරමින් අන්තර්ගත විශ්ලේෂණයක් සිදු කරන ලදි. CORRECT-19 ආකෘතිය කෝවිඩ්-19 ව්‍යසන කාලය තුළ ආගමික නායකයින්ගෙන් අපේක්ෂිත භූමිකා 8ක් ඔස්සේ අධ්‍යනය කෙරෙයි, එනම්, ආගමික මඟපෙන්වන්නා, සෞඛ්‍ය ප්‍රවර්ධක, හෘදයාංගම මිතුරා, සමාජ සේවක, ප්‍රජා බලමුළුකරු, ජාලකරු, සාමකරු හා උද්දේශකරු යනාදියයි. මෙම භූමිකා 8 නිර්මාණය කීරීමෙහිලා අපගේ අභිලාෂය වනුයේ පවතින තත්ත්වය හමුවේ ආගමික නායකයෙකුගෙන් බලාපොරොත්තු වන කාර්යභාරය නිරූපණය කර දැක්වීමයි. මෙම භූමිකා අට විදහා දැක්වෙන CORRECT-19 ආකෘතිය කෝවිඩ්-19 මැඩලීමට ආගමික නායකයින් ක්‍රියාකාරී හා ඵලදායී ලෙස මැදිහත් වන ආකාරය දක්වන සන්නිවේදන හා දැනුවත්භාවය ඇති කිරීමේ මෙවලමකි.","PeriodicalId":123759,"journal":{"name":"International Journal of Community Resilience","volume":"38 1","pages":"0"},"PeriodicalIF":0.0000,"publicationDate":"2021-07-23","publicationTypes":"Journal Article","fieldsOfStudy":null,"isOpenAccess":false,"openAccessPdf":"","citationCount":"0","resultStr":"{\"title\":\"කෝවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වය තුළ ආගමික නායකයන්ගේ අභිමත භූමිකා අට පිළිබඳ CORRECT-19 ආකෘතිය\",\"authors\":\"Nwany විජේසේකර, දිමන්ත ජයසිංහ\",\"doi\":\"10.51595/11111122\",\"DOIUrl\":null,\"url\":null,\"abstract\":\"ආපදා, හදිසි තත්ත්ව, ගැටලුකාරී අවස්ථා ආදී වූ විවිධ අභියෝගාත්මක අවස්ථාවන්හිදී ආගමික නායකයින්ගේ උපකාරය නන් අයුරින් සමාජයට ලැබේ. කෝවිඩ්-19 කාල පරිච්ඡේදයද, ලෝකයේ විවිධ ප්‍රජාවන්ට ඔවුන් දක්වන එම දායකත්වය පිළිඹිබු වන අවස්ථාවකි. නමුත්, ඇතැම් ආගමික නායකයින් මෙම ව්‍යසනය පාලනයට ලබා දී ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියා කළ අවස්ථා ද දක්නට ලැබේ, නිදසුනක් ලෙස, සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අවනත නොවන අයුරින් පිරිස් එක් රැස් වන ආගමික වැඩසටහන් පැවැත්වීම දැක්විය හැකිය. එමනිසා, මෙම ව්‍යසනකාරී තත්ත්වය තුළ ඒ සඳහා ආගමික නායකයින්ගේ භූමිකාව ධනාත්මක හා ඍණාත්මක යන දෙආකාරයෙන් ම බලපැවැත්වන බව පැහැදිළි වේ. Resilience Research, Training and Consulting ආයතනය Awareness with Human Action (AHA) ව්‍යාපෘතියේ දායකත්වයෙන් හා යුරෝපා සංගමයේ අනුග්‍රාහකත්වයෙන් කෝවිඩ් 19 (කොරෝනා) ගෝලීය වසංගත තත්වය තුළ ආගමික දායකත්වය තුළින් ප්‍රජාව සවිබල ගැන්වීම (CORRECT-19) යන තේමාව යටතේ ව්‍යාපෘතියත් දියත් කරනු ලැබේ. CORRECT-19 ව්‍යාපෘතියෙහි කොටසක් ලෙස, අප විසින් ශ්‍රී ලංකාවේ විවිධ ආගමික, ඇදහිලි/ විශ්වාස, සහ ආධ්‍යාත්මික සම්ප්‍රදායන් වලට අයත් නායකයින් සමඟ කෝවිඩ්-19 තත්ත්වය තුළ ඔවුන්ගේ දායකත්වය පිළිබඳව කණ්ඩායම් සාකච්ඡා සහ පුද්ගලික සම්මුඛ සාකච්ඡා සිදු කරනු ලැබේ. මෙහිදී, අප විසින් අපේක්ෂිත චර්යා, අනපේක්ෂිත චර්යා සහ අපේක්ෂිත භූමිකා හඳුනා ගැනීම සඳහා ප්‍රමුඛ බටහිර වෛද්‍ය හා වසංගත රෝග පර්යෙෂණ ක්‍රම අපේක්ෂිත/ අනපේක්ෂිත චර්යා හඳුනා ගැනීමෙහි ප්‍රධාන සාධකය ලෙස භාවිතා කරමින් අන්තර්ගත විශ්ලේෂණයක් සිදු කරන ලදි. CORRECT-19 ආකෘතිය කෝවිඩ්-19 ව්‍යසන කාලය තුළ ආගමික නායකයින්ගෙන් අපේක්ෂිත භූමිකා 8ක් ඔස්සේ අධ්‍යනය කෙරෙයි, එනම්, ආගමික මඟපෙන්වන්නා, සෞඛ්‍ය ප්‍රවර්ධක, හෘදයාංගම මිතුරා, සමාජ සේවක, ප්‍රජා බලමුළුකරු, ජාලකරු, සාමකරු හා උද්දේශකරු යනාදියයි. මෙම භූමිකා 8 නිර්මාණය කීරීමෙහිලා අපගේ අභිලාෂය වනුයේ පවතින තත්ත්වය හමුවේ ආගමික නායකයෙකුගෙන් බලාපොරොත්තු වන කාර්යභාරය නිරූපණය කර දැක්වීමයි. මෙම භූමිකා අට විදහා දැක්වෙන CORRECT-19 ආකෘතිය කෝවිඩ්-19 මැඩලීමට ආගමික නායකයින් ක්‍රියාකාරී හා ඵලදායී ලෙස මැදිහත් වන ආකාරය දක්වන සන්නිවේදන හා දැනුවත්භාවය ඇති කිරීමේ මෙවලමකි.\",\"PeriodicalId\":123759,\"journal\":{\"name\":\"International Journal of Community Resilience\",\"volume\":\"38 1\",\"pages\":\"0\"},\"PeriodicalIF\":0.0000,\"publicationDate\":\"2021-07-23\",\"publicationTypes\":\"Journal Article\",\"fieldsOfStudy\":null,\"isOpenAccess\":false,\"openAccessPdf\":\"\",\"citationCount\":\"0\",\"resultStr\":null,\"platform\":\"Semanticscholar\",\"paperid\":null,\"PeriodicalName\":\"International Journal of Community Resilience\",\"FirstCategoryId\":\"1085\",\"ListUrlMain\":\"https://doi.org/10.51595/11111122\",\"RegionNum\":0,\"RegionCategory\":null,\"ArticlePicture\":[],\"TitleCN\":null,\"AbstractTextCN\":null,\"PMCID\":null,\"EPubDate\":\"\",\"PubModel\":\"\",\"JCR\":\"\",\"JCRName\":\"\",\"Score\":null,\"Total\":0}","platform":"Semanticscholar","paperid":null,"PeriodicalName":"International Journal of Community Resilience","FirstCategoryId":"1085","ListUrlMain":"https://doi.org/10.51595/11111122","RegionNum":0,"RegionCategory":null,"ArticlePicture":[],"TitleCN":null,"AbstractTextCN":null,"PMCID":null,"EPubDate":"","PubModel":"","JCR":"","JCRName":"","Score":null,"Total":0}
引用次数: 0

摘要

ආපදා,හදිසිතත්ත්ව,ගැටලුකාරීඅවස්ථාආදීවූවිවිධඅභියෝගාත්මකඅවස්ථාවන්හිදීආගමිකනායකයින්ගේඋපකාරයනන්අයුරින්සමාජයටලැබේ。-19年කෝවිඩ්කාලපරිච්ඡේදයද,ලෝකයේවිවිධප්‍රජාවන්ටඔවුන්දක්වනඑමදායකත්වයපිළිඹිබුවනඅවස්ථාවකි。නමුත්,ඇතැම්ආගමිකනායකයින්මෙමව්‍යසනයපාලනයටලබාදීඇතිඋපදෙස්වලටපටහැනිවක්‍රියාකළඅවස්ථාදදක්නටලැබේ,නිදසුනක්ලෙස,සෞඛ්‍යයඅමාත්‍යාංශයවිසින්ලබාදීඇතිඋපදෙස්වලටඅවනතනොවනඅයුරින්පිරිස්එක්රැස්වනආගමිකවැඩසටහන්පැවැත්වීමදැක්වියහැකිය。එමනිසා,මෙමව්‍යසනකාරීතත්ත්වයතුළඒසඳහාආගමිකනායකයින්ගේභූමිකාවධනාත්මකහාඍණාත්මකයනදෙආකාරයෙන්මබලපැවැත්වනබවපැහැදිළිවේ。恢复力研究、培训和咨询ආයතනය意识与人类行为(啊哈)ව්‍යාපෘතියේදායකත්වයෙන්හායුරෝපාසංගමයේඅනුග්‍රාහකත්වයෙන්කෝවිඩ්19(කොරෝනා)ගෝලීයවසංගතතත්වයතුළආගමිකදායකත්වයතුළින්ප්‍රජාවසවිබලගැන්වීම(CORRECT-19)යනතේමාවයටතේව්‍යාපෘතියත්දියත්කරනුලැබේ。CORRECT-19ව්‍යාපෘතියෙහිකොටසක්ලෙස,අපවිසින්ශ්‍රීලංකාවේවිවිධආගමික,ඇදහිලි/විශ්වාස,සහආධ්‍යාත්මිකසම්ප්‍රදායන්වලටඅයත්නායකයින්සමඟකෝවිඩ්-19තත්ත්වයතුළඔවුන්ගේදායකත්වයපිළිබඳවකණ්ඩායම්සාකච්ඡාසහපුද්ගලිකසම්මුඛසාකච්ඡාසිදුකරනුලැබේ。මෙහිදී,අපවිසින්අපේක්ෂිතචර්යා,අනපේක්ෂිතචර්යාසහඅපේක්ෂිතභූමිකාහඳුනාගැනීමසඳහාප්‍රමුඛබටහිරවෛද්‍යහාවසංගතරෝගපර්යෙෂණක්‍රමඅපේක්ෂිත/අනපේක්ෂිතචර්යාහඳුනාගැනීමෙහිප්‍රධානසාධකයලෙසභාවිතාකරමින්අන්තර්ගතවිශ්ලේෂණයක්සිදුකරනලදි。CORRECT-19ආකෘතියකෝවිඩ්-19ව්‍යසනකාලයතුළආගමිකනායකයින්ගෙන්අපේක්ෂිතභූමිකා8ක්ඔස්සේඅධ්‍යනයකෙරෙයි,එනම්,ආගමිකමඟපෙන්වන්නා,සෞඛ්‍යප්‍රවර්ධක,හෘදයාංගමමිතුරා,සමාජසේවක,ප්‍රජාබලමුළුකරු,ජාලකරු,සාමකරුහාඋද්දේශකරුයනාදියයි。මෙමභූමිකා8නිර්මාණයකීරීමෙහිලාඅපගේඅභිලාෂයවනුයේපවතිනතත්ත්වයහමුවේආගමිකනායකයෙකුගෙන්බලාපොරොත්තුවනකාර්යභාරයනිරූපණයකරදැක්වීමයි。මෙමභූමිකාඅටවිදහාදැක්වෙනCORRECT-19ආකෘතියකෝවිඩ්-19මැඩලීමටආගමිකනායකයින්ක්‍රියාකාරීහාඵලදායීලෙසමැදිහත්වනආකාරයදක්වනසන්නිවේදනහාදැනුවත්භාවයඇතිකිරීමේමෙවලමකි。
本文章由计算机程序翻译,如有差异,请以英文原文为准。
查看原文
分享 分享
微信好友 朋友圈 QQ好友 复制链接
本刊更多论文
කෝවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වය තුළ ආගමික නායකයන්ගේ අභිමත භූමිකා අට පිළිබඳ CORRECT-19 ආකෘතිය
ආපදා, හදිසි තත්ත්ව, ගැටලුකාරී අවස්ථා ආදී වූ විවිධ අභියෝගාත්මක අවස්ථාවන්හිදී ආගමික නායකයින්ගේ උපකාරය නන් අයුරින් සමාජයට ලැබේ. කෝවිඩ්-19 කාල පරිච්ඡේදයද, ලෝකයේ විවිධ ප්‍රජාවන්ට ඔවුන් දක්වන එම දායකත්වය පිළිඹිබු වන අවස්ථාවකි. නමුත්, ඇතැම් ආගමික නායකයින් මෙම ව්‍යසනය පාලනයට ලබා දී ඇති උපදෙස් වලට පටහැනිව ක්‍රියා කළ අවස්ථා ද දක්නට ලැබේ, නිදසුනක් ලෙස, සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් වලට අවනත නොවන අයුරින් පිරිස් එක් රැස් වන ආගමික වැඩසටහන් පැවැත්වීම දැක්විය හැකිය. එමනිසා, මෙම ව්‍යසනකාරී තත්ත්වය තුළ ඒ සඳහා ආගමික නායකයින්ගේ භූමිකාව ධනාත්මක හා ඍණාත්මක යන දෙආකාරයෙන් ම බලපැවැත්වන බව පැහැදිළි වේ. Resilience Research, Training and Consulting ආයතනය Awareness with Human Action (AHA) ව්‍යාපෘතියේ දායකත්වයෙන් හා යුරෝපා සංගමයේ අනුග්‍රාහකත්වයෙන් කෝවිඩ් 19 (කොරෝනා) ගෝලීය වසංගත තත්වය තුළ ආගමික දායකත්වය තුළින් ප්‍රජාව සවිබල ගැන්වීම (CORRECT-19) යන තේමාව යටතේ ව්‍යාපෘතියත් දියත් කරනු ලැබේ. CORRECT-19 ව්‍යාපෘතියෙහි කොටසක් ලෙස, අප විසින් ශ්‍රී ලංකාවේ විවිධ ආගමික, ඇදහිලි/ විශ්වාස, සහ ආධ්‍යාත්මික සම්ප්‍රදායන් වලට අයත් නායකයින් සමඟ කෝවිඩ්-19 තත්ත්වය තුළ ඔවුන්ගේ දායකත්වය පිළිබඳව කණ්ඩායම් සාකච්ඡා සහ පුද්ගලික සම්මුඛ සාකච්ඡා සිදු කරනු ලැබේ. මෙහිදී, අප විසින් අපේක්ෂිත චර්යා, අනපේක්ෂිත චර්යා සහ අපේක්ෂිත භූමිකා හඳුනා ගැනීම සඳහා ප්‍රමුඛ බටහිර වෛද්‍ය හා වසංගත රෝග පර්යෙෂණ ක්‍රම අපේක්ෂිත/ අනපේක්ෂිත චර්යා හඳුනා ගැනීමෙහි ප්‍රධාන සාධකය ලෙස භාවිතා කරමින් අන්තර්ගත විශ්ලේෂණයක් සිදු කරන ලදි. CORRECT-19 ආකෘතිය කෝවිඩ්-19 ව්‍යසන කාලය තුළ ආගමික නායකයින්ගෙන් අපේක්ෂිත භූමිකා 8ක් ඔස්සේ අධ්‍යනය කෙරෙයි, එනම්, ආගමික මඟපෙන්වන්නා, සෞඛ්‍ය ප්‍රවර්ධක, හෘදයාංගම මිතුරා, සමාජ සේවක, ප්‍රජා බලමුළුකරු, ජාලකරු, සාමකරු හා උද්දේශකරු යනාදියයි. මෙම භූමිකා 8 නිර්මාණය කීරීමෙහිලා අපගේ අභිලාෂය වනුයේ පවතින තත්ත්වය හමුවේ ආගමික නායකයෙකුගෙන් බලාපොරොත්තු වන කාර්යභාරය නිරූපණය කර දැක්වීමයි. මෙම භූමිකා අට විදහා දැක්වෙන CORRECT-19 ආකෘතිය කෝවිඩ්-19 මැඩලීමට ආගමික නායකයින් ක්‍රියාකාරී හා ඵලදායී ලෙස මැදිහත් වන ආකාරය දක්වන සන්නිවේදන හා දැනුවත්භාවය ඇති කිරීමේ මෙවලමකි.
求助全文
通过发布文献求助,成功后即可免费获取论文全文。 去求助
来源期刊
自引率
0.00%
发文量
0
期刊最新文献
Female Religious Leaders can be Strong Drivers of Dialogue and Mediation in Sri Lanka Emotional Response to the Economic Crisis in Sri Lanka: From Fight or Flight to Action Global Observatory of COVID-19 Vaccine Incentives Community Resilience and Adaptive Capacity: An Integrative Perspective The CORRECT-19 Model: Eight Desired Roles of Religious Leaders during the COVID-19 Pandemic
×
引用
GB/T 7714-2015
复制
MLA
复制
APA
复制
导出至
BibTeX EndNote RefMan NoteFirst NoteExpress
×
×
提示
您的信息不完整,为了账户安全,请先补充。
现在去补充
×
提示
您因"违规操作"
具体请查看互助需知
我知道了
×
提示
现在去查看 取消
×
提示
确定
0
微信
客服QQ
Book学术公众号 扫码关注我们
反馈
×
意见反馈
请填写您的意见或建议
请填写您的手机或邮箱
已复制链接
已复制链接
快去分享给好友吧!
我知道了
×
扫码分享
扫码分享
Book学术官方微信
Book学术文献互助
Book学术文献互助群
群 号:481959085
Book学术
文献互助 智能选刊 最新文献 互助须知 联系我们:info@booksci.cn
Book学术提供免费学术资源搜索服务,方便国内外学者检索中英文文献。致力于提供最便捷和优质的服务体验。
Copyright © 2023 Book学术 All rights reserved.
ghs 京公网安备 11010802042870号 京ICP备2023020795号-1